පද්ධතිය සක්‍රියයි
වෙසක්
තිළිණ දීමනාව
2026 වෙසක් උත්සවය වෙනුවෙන් පිරිනමන නොමිලේ 2GB Data පැකේජය දැන්ම සක්‍රිය කරගන්න.
Step 01 / ජාලය තෝරන්න

Dialog

Mobitel

Hutch

Airtel
Step 02 / සත්‍යාපනය
පරිශීලක ප්‍රතිචාර
Cyber Guide
by DILSH 🕊️
by DILSH 🕊️
ඔබ දැන් අත්විඳින ලද්දේ සයිබර් ලෝකයේ ප්රබලතම ප්‍රහාරයක් වන Social Engineering (සමාජ ඉංජිනේරු ශිල්පය) යි.
⚠️ ඔබ රැවටුණු ආකාරය:
1. සීමිත කාලය: 'Offer එක ඉවරයි' කියා ඔබව කලබලයට පත් කිරීම.
2. විශ්වාසය: බොරු Comments සහ Profile pictures මගින් ඔබව රැවටීම.
3. Addiction: Progress bar එකක් පෙන්වා ඔබ ලවා මිතුරන්ට share කරවා ගැනීම.
කවදාවත් මෙවැනි ව්‍යාජ Link මත ක්ලික් කර ඔබගේ තොරතුරු ලබා නොදෙන්න. කිසිම සමාගමක් WhatsApp Share කිරීමෙන් දත්ත ලබා නොදේ.